විශේෂඥ ආයුර්වේද වෛද්‍ය ලක්ෂ්මී සේනාරත්න

2020-06-18 18:30:00
දහදිය නොදැමීම, ශරීරයේ උණුසුම සහ වේදනාව යන ලක්ෂණ එකවර ඇතිවීම ජ්වර (උණ)  යනුවෙන් හැඳින් වේ. උණ, දේහය, පංචේන්ද්‍රිය සහ මනස තවයි. ශරීරය උණුසුම් වීම, අරුචිය, පිපාසය, අංගමදී (ඇඟ පොඩි කරන්නාක් වැනි වේදනාව) සහ පපුවෙහි වේදනාව උණෙහි විශේෂ ලක්ෂණ...