වෛද්‍ය සේනක රණසිංහ

2020-12-17 18:30:00
ක්‍රි.පූ. 5 වැනි සියවසේදී පමණ ගී‍්‍රක පඬිවරුන් විසින් පදාර්ථ පිළිබඳ පරමාණුවාදය ඉදිරිපත් කිරීමට බොහෝ කලකට පෙර , දඹදිව විසූ ආයුර්වේද පඬිවරුන් විසින් පදාර්ථ පිළිබඳ ත්‍රිදෝෂවාදය ඉදිරිපත් කරන ලදී.පඨවි, ආපෝ, තේජෝ. වායෝ ,ආකාශ සහ ආත්ම ලෙස ආත්මවාදය...