ශාස්ත්‍රපති එම්.ඒ. මනුරත්න

2020-06-25 18:30:00
ඉෂ්ට දේවතාවා ගැන සලකා බලන විට යම් පුද්ගලයෙකුගේ ආරක්ෂාවට යම් යම් දේවතාවන් සිටින බවට මතයක් පැරැණි කාලයේ සිටම තිබේ. ආගම සිහිකර අවසානයේ දී තම තමන්ගේ ඉෂ්ට දේවතාවන් වහන්සේටත් එම පින් අනුමෝදන් කිරීමට බෞද්ධයා අමතක නොකරයි. ඉෂ්ට දේවතාවන්ට පින්...