ශාස්ත්‍රවේදී ඉරේෂා එල්.ගමගේ ආර්ථික සංවර්ධන නිලධාරිණී

2020-06-25 18:30:00
මිනිස් සිරුරේ සමට හිමිවන්නේ උසස් ස්ථානයකි. සම රැක ගැනීම කවුරුත් පාහේ උත්සාහයෙන් කරගත යුත්තකි. කාන්තාවගේ පංචකල්‍යාණ අංග අතුරින් සමට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. අද කාන්තාවන් වැඩි පිරිසක් තම සම ලස්සනට පැහැපත්ව තබා ගැනීම සඳහා විවිධ කාර්යයන්වල...