සනත් ධර්මරාජ

2020-10-15 18:30:00
2020.11.20 පස්වරු 13.23 ට මකර රාශියට පැමිණ 2020 දෙවැනිවරටත් ගුරු නීච වේ. මනුෂ්‍යයාගේ දියුණුවට, සැපයට, ගුණ ගරුක භාවයට, අධිපති ගුරුයි. ධනකාරක ද ඔහුමය. මෙයට කලින් මේ අවුරුද්දේම 2020 මාර්තු 30 ගුරු නීච වුණි. එහිදී එම මකර රාශියේ සෙනසුරු සහ උච්ච...