හේමසිරි කුමාරණතුංග

2020-12-31 18:30:00
වසර යනු වටයක් සැරීම යන අරුත ඇති වදනකි. අප වසන පොළොව හිරු වටා යන ගමනේ එක් වටයක් සපිරී ඊළඟ වටය ඇරැඹීම මෙයින් අදහස් කැරෙයි. මේ වටයේ ඇරඹුම් පළ කොතැන ද නිමැවුම් පළ කොතැන ද යනු ඊළඟ පැනය යි.දොළොස් මසක් සපිරී ගිය පසු ඊළඟ වසර ඇරැඹෙයි. බටහිර ලොවේ...