ලග්න පලාපල

2024-03-28 18:30:00
 මේෂවගකීමකින් නිදහස් මිශ්‍ර ඵලදායක ලෙස ආරම්භ වන මේ සතියේ මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.ගෘහ ජීවිතයමෙතෙක් පැවැති වගකීමකින් නිදහස සැලසෙන සතියකි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි අන්දමේ කරුණු කීපයක්...
2024-03-21 18:30:00
 මේෂවිදෙස් ලැබීම්අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කරුණු සැලසෙමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5, 6, 7 යන භාවයන් මතින් මේ සතියේ ගමන් කරයි.ගෘහ ජීවිතයපැවැති ගැටලුකාරී බවකින් නිදහස්වීමට කරුණු ඇති කරයි....
2024-03-14 18:30:00
 මේෂදරුවකු පිළිබඳ සතුටක් වෙනදාට වඩා උදාසීන ගතිපැවතුම් ඇති කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබට මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4 යන භාවයන් මතිනි.ගෘහ ජීවිතයනීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. වෙනදාට වඩා සැනසිලිදායක බව අඩු...
2024-03-07 18:30:00
 මේෂදියුණුවට අඩිතාලමක්උදාවූ මේ සතියේ මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාවයන් මතින් ගමන් කරයි.ගෘහ ජීවිතයපවුලේ පැවැති අසමඟිකම් මගහැරී යන සතියකි. නෑදෑ හිතවතුන් වෙනුවෙන් භෝජන සංග්‍රහයකට සැලසුම් කරයි. පැවැති නොසන්සුන්කාරී බව...
2024-02-29 18:30:00
 මේෂසුළු සුළු ලාබ හිමි කරයිහදිසි තීරණයක් වෙනස් කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 7,8,9,10 භාවස්ථානවල ගමන් කරයි.ගෘහ ජීවිතයසැනසිලිදායක බව තරමක් දුරට අඩු කරන සතියකි. වෙනදාට වඩා පවුලේ වගකීම් තමා පිට පැවරීමට ඉඩ...
2024-02-22 18:30:00
 මේෂගනුදෙනුවක් සාර්ථකයිපවුලේ ඉදිරි සැලසුම් කීපයක් වෙනස්කරමින් සතිය ආරම්භවන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 4, 5, 6, 7 යන භාවයන් මතින් ගමන් කරයි.ගෘහ ජීවිතයවෙනදාට වඩා වෙහෙසීම් වැඩිකරන සතියකි. වගකීම් බහුලවන අන්දමේ කටයුතු කීපයක්...