වර්ෂ 2024 ක්වූ April 12 වැනිදා Friday
ග්‍රහ මඬුල්ලේ සෙන්පති ලෙස හඳුන්වන අඟහරු පරදා සුකොමළ ගුණැති සිකුරු මකර රාශියේ ඇතිවන යුද්ධයෙන් ජය ගැනීම කාන්තාවන්ගේ විවිධ ශිල්ප ශාස්ත්‍ර දැනුම මෙන්ම නිර්මාණශීලීබව වර්ධනය කිරීමට හේතු වන බව ඡ්‍යොතිෂ මතයයි.
පෙබරවාරි 22දා දහවල් 12....
පෙබරවාරි 20 කුජ දින නවම් මහේ පුර දොළොස්වක තිථිය – දිවිකරණය
පෙරවරු 11.21 - පස්වරු 12.43 සහ 02.07 නැඟෙනහිර බලා
හරක්, ඌරන් ඇතුළුව සත්ව හානි වළකයි. වැටවල් බැඳීම ආදි ආරක්ෂා කටයුතු සාර්ථකයි. සියලු ගොවිතැනට ශුභයි
පෙබරවාරි 21 බුධ දින...
රසලෝලී සිකුරු ග්‍රහයා සෙනසුරු හිමි මකර ලග්නගත වීම මැණික් පතල් පෑදීම, නිදන් වස්තු මතු වීම, මැණික් ආදී භූමි සම්පත් අපනයනයෙන් වැඩි ලාභ ලැබීම වැනි කටයුතුවලට හේතු වන බව ජ්‍යොතිෂයේ සඳහන් වෙයි.
පෙබරවාරි 12 වැනිදා සඳුදා අලුයම 4.35ට...
මේ මස 22 වැනිදා බ්‍රහස්පතින්දා මුළු දවසම සුබ කටයුතු සඳහා යොදාගත හැකි කේවල සිද්ධි යෝගයක් උදා වනු ඇත. එදින නවම් මස පුර තෙලෙස්වක තිථිය පස්වරු 1.02 න් අවසන් වන අතර පුෂ නැකැත සවස 4.43 දක්වා පවතී. එබැවින් එදින පෙරවරු 9.33ට උතුර බලා ළදරුවන්ගේ හිස කෙස්...
කලකට පසු යෙදෙන යම කාල සුබ මුහුර්තයක් මේ මස 10 වැනිදා සෙනසුරාදා පෙරවරු 8.06 සිට 8.42 දක්වා උදා වනු ඇත.
දෙනට නැකත යෙදී ඇති එම සුබ මුහුර්තය උදා වන්නේ පංච පක්ෂීන් අතරින් කතරගම දෙවිඳුන්ගේ වාහනය වන මයුර පක්ෂියා භෝජන අවස්ථාවේ ගමන් කරන කාලය තුළය. ඒ...
එළැඹෙන පෙබරවාරි මස 5 වෙනි සඳුදා රාත්‍රී 9.42 ග්‍රහලොව සෙන්පති අඟහරු තම උච්ච භවනය වන මකර රාශි ගත වී සතරදීප යෝගය උදා කිරීම ලග්න දොළසටම ශුභ ඵල ගෙන දීමට හේතු වන බව ඡ්‍යොතිෂයේ පෙන්වා දෙයි.
මේ 5 වෙනි සඳුදා රත්‍රි 9.42 සිට මාර්තු 15 වෙනි සිකුරාදා...
ඡ්‍යොතිෂවේදී සෝමපාල විජේසූරිය
හත නැකැත හා විශේනිය තිථිය ද සහිත දෝෂ භංග කරන සිද්ධි යෝගය ද ප්රබලව යෙදීමෙන් නව නිවාස ආරම්භයට ඉතා යහපත් නැකැතක් ජනවාරි 31 වැනිදා බදාදා උදේ 9.31ට යෙදී තිබේ.
මකර රවියේ දුරුතු මාසය නව නිවාස...
ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී
කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි
ඉතා ප්‍රබල ද්විත්ව යෝගයක් සිංහ ලග්නය මුල් කොටගෙන ජනවාරි 18 වැනිදා රාත්‍රී 8.56 සිට පෙබරවාරි 01 වැනිදා දහවල් 2.22 දක්වා සති දෙකක කාලය තුළ උදා වේ.
රවි, චන්ද්‍ර, කුජ...
ලග්න දොළහටම කීර්තිය, ප්‍රසිද්ධිය, ඥානය, අවබෝධය, ධාරණ ශක්තිය
කාලගුණික බලපෑම් දැඩි වෙයි
ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී
කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි
දැනුමට අධිපති බුධ ග්...
වාෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට සස යෝගයෙන් ප්‍රශංසා ගරු බුහුමන්
මේෂ, වෘෂභ,කටක, සිංහ. කන්‍යා, තුලා, වෘශ්චික, මකර, කුම්භ, මීන ලග්නවලට රජයෙන් වැඩි ප්රතිලාභ
මිථුන හා ධනු ලග්නවලට ගුරු දීප්ත යෝග බලයෙන්...
යහපත් චින්තන රටාව දියුණ සවිය ගෙනෙනු ඇත. යහපත් චින්තනය හොඳ පුරවැසියෙකු බිහිකරයි. මෙම චින්තන ධාරාව අඩු වැඩි වෙමින් පැමිණ 5 -ඉ (ජ්ඪමඥ - ඵ) සංකල්පය නමින්ද විය.
ධනාත්මක චින්තනය ආකර්ෂණ නීතිය මේ සියල්ලම එකම ගසේ පුෂ්පයෝය....
ලග්න දොළසටම බුධ ආධිත්‍ය සුනඵා, අනඵා, දුරුධරා යෝග බලයෙන් බුද්ධිය සහ කීර්තිය
ලංකා කේන්දරයේ ධර්මකර්මාධිපති යෝගය යෙදීම සමස්ත ජනතාවට ආශිර්වාදයක්
රාශි දොළසටම රවි, බුධ, කුජ, ශුක්‍ර චතුර් ග්‍රහයෝග බලයෙන් පැතුම් ඉටු වන සමයක්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960