සුව අසපුව

2024-03-28 18:30:00
 අපේ සමේ ව්‍යුහය තුළ විවිධ කාර්යයන් ඉටුකරන විවිධ ආකාරයේ ග්‍රන්ථි පිහිටා තිබේ. මේ අතරින් සීබම් ශ්‍රාවය කරන Sabaceaous glands සීබම්, කුණු දූවිලි, මැරුණ සෛල මඟින් අවහිර වී ඒවා ආසාදනය වීම හේතුවෙන් රතු වී, සැරව පිරී ඉදිමීමෙන් කුරුලෑ...
2024-03-28 18:30:00
 “ඉවසන්න බැරි තරමට ඔළුවේ කැක්කුම ඔළුව පුපුරන්න වගේ දැනෙනවා. ඒ මදිවට මේ ළමයින්ගේ කරච්චලේ කොහොම ඉවසගෙන ඉන්නද නවත්තන්නකො ඔය කෑගැහිල්ල” මෙවැනි කියමන් ඔබ බොහෝ විට අසා ඇති. සමහර විට ඔබත් කවදා හරි මෙවැනි ප්‍රකාශ කර ඇති. ඔළුව කැක්කුමකින්...
2024-03-28 18:30:00
 දිනක් මා විසින් පැවැත්වූ චීන කටු ප්‍රතිකාර සායනයකට ඉතා තීව්‍ර දණිස් කැක්කුමක් ඇති කාන්තාවක ඇවිදීමට ද අපහසුවෙන් පැමිණියාය. ඇය වයස 50ක් පමණ වූ නිතර සිටගෙන සිටින තරබාරු කාන්තාවකි.ඇයගේ දණිස් දෙකේ කැක්කුම මාස 3ක් පමණ තිබී ඇති අතර මීට පෙර...
2024-03-21 18:30:00
 ඇස් වටා කළුවීමඇස් වටා හෝ ඇස් යට කළු පැහැති රවුම් හෝ අඳුරු පැහැවීම ඉතා සුලබව දක්නට ලැබෙන රූපලාවණ්‍ය ගැටලුවකි. මෙය නින්ද අඩුකම, බහුලව පරිගණක හා ජංගම දුරකථන භාවිතය, රක්තහීනතාව, ලේ හා විටමින් අඩුකම, මානසික අසමතුලිතතාව, මානසික ආතතිය හා,...
2024-03-21 18:30:00
 බිලිඳු දරුවන්ට ඇතිවන රතගායට වටිනා අත්දුටු තෙලක් ඉදිරිපත් කරමි.වෛද්‍යවරුන්ට මෙන්ම පාඨක භවතුන්ටත් ප්‍රයෝජනවත් වන පුරාණ බලගතු රහස් බෙහෙතකි. අගනා දිව්‍ය ඔසුව වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගෙන තෙල් සිඳුවා ගත යුතුයි. අවශ්‍ය ද්‍රව්‍යඅමුකහ,...
2024-03-14 18:30:00
 එය 2015 වසරේ ගිනි ගහන මධ්‍යාහ්නයකි. මම කොළඹ නුවර පාර ඔස්සේ ගම්පහ බලා යමින් සිටියෙමි. කිරිල්ලවල ආසන්නයේදී, ලංගම බස් රථයක් මා පැදවූ වාහනයේ ගාවා ගෙන ඉස්සර කිරීම නිසා වාහන දෙකම ගිනි අව්වේ නවත්වා ගන්නට සිදු විය. එකී ගිනි අව්වේ කර කුට්ටම්...