අක්ෂිරෝග

2020-10-08 18:30:00
වර්තමාන කාලයේදී අක්ෂි රෝගීන් බොහෝ සේ වර්ධනය වීමක් දක්නට ලැබෙන  කාරණයකි. වඩාත් ම සෑදෙන ආබාධය නම් ‘සුද’ නම් රෝගය ඇස පුරා ආක්‍රමණය කිරීමයි. මෙය කළු ඉංගිරියාවේ බබා (කුණිතය) කරා පැමිණි පසු ඇසේ පෙනීම නැතිවේ.  ‘සුද’ යනු අසාධ්‍ය...