අත්ලේ ග්‍රහ මණ්ඩල

2020-12-03 18:30:00
ග්‍රහ මණ්ඩල යනු රවි, චන්ද්‍ර, ගුරු, බුධ, සිකුරු ආදි ග්‍රහයන්ගේ බලපෑම් ලබන අත්ලේ සුවිශේෂි ස්ථානයන් වෙයි.මේ අයුරින් සිකුරු මණ්ඩලය මහපටඟිල්ලේ මුල ප්‍රදේශයත්, ගුරු මණ්ඩලය දබරඟිල්ලේ මුලත් ශනි මණ්ඩලය මැදඟිල්ලේ මුලත්, රවි මණ්ඩලය වෙදඟිල්ලේ මුලත්,...