කංසා

2020-10-08 18:30:00
දේශීය වෙදකම උදෙසා ඇප කැපවෙමුයි කීවද අපට කංසා තහනම ඉවත් කිරීමට තව බොහෝ කල් ගතවනු ඇත. බොහෝ රටවල කංසා වානිජ වගාවක් සේ ව්‍යාප්ත කරමින් සිටි. සුද්දා පැනවූ තහනම බටහිර බොහොමයක් රටවල් ඉවත දැමුව ද අපි තවමත් සුද්දාගේ තහනමට යටත්ව සිටිමු.  ...