කැටකෑල

2020-11-05 18:30:00
අප ජීවත්වන පරිසරයේ අප අවට ඇති තුරුලතා අතුරින් බොහෝමයක් ඖෂධ සඳහා ගනු ලබයි. මෙහිදී ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේදී යොදාගනු ලබන ශාකයන් රාශියක්ම දක්නට ලැබෙන අතර ඒ අතුරින් බොහෝ ශාක වත්මන් සමාජයේ වැඩි දෙනෙක් නොහඳුනන ශාකයන්...