කේන්ද්‍රය

2020-10-15 18:30:00
විවාහය පුද්ගලයෙකුගේ ජීවිතයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් වශයෙන් සඳහන් කළ හැකිය. එය පුද්ගලයෙකුගේ ඉපදීමත්, මරණයත් යන සිදුවීම් දෙක අතර ජීවිතයේ සිදුවන ඉතාම වැදගත් දෙයක් වශයෙන් සැලකිය හැකිය.බොහෝ තරුණ තරුණියන් තමන්ගේ විවාහ වන වයස සීමාවේදී පේ‍්‍රම...