ග්‍රහ පෙරහරකින්

2020-10-01 18:30:00
පසුගිය මාස කිහිපයේදීම එක් එක් රාශිවල ද්විග්‍රහ සංයෝග ත්‍රිග්‍රහ සංයෝග වශයෙන් ලැගුම්ගත් සූර්යය ග්‍රහ මණ්ඩලය ඔක්තෝම්බර් මාසය ආරම්භ වෙද්දී සිංහ රාශියේ සිට ඉදිරි තාරකා රාශි පුරා පහත සඳහන් පරිදි එක් පෙළට ගෝචර වෙමින් පවතී. ඒ අනුව සිංහයේ...