ග්‍රහ මණ්ඩල

2020-10-08 18:30:00
අතක් බලා ඉතා නිවැරදි පලාපල කිව හැකි වන්නේ ශාස්ත්‍රවන්තයාගේ පරිණතභාවය නිසයි. හස්තරේඛා විද්‍යාව ඉතා ගැඹුරුවූත් නිවැරදිවූත් ශාස්ත්‍ර ක්‍රමයකි. මේ නිසා පලාපල කීමේදී සැලකිය යුතු සියුම් කරුණු බොහෝය. මේ නිසා පලාපල කීමේදී බැලිය යුතු කරුණු අතර...