වර්ෂ 2024 ක්වූ April 19 වැනිදා Friday
චරිත ලක්ෂණ
2020-10-01 18:30:00
ස්ත්‍රීන්ගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා පිහිටන සියලුම ශරීර අංග තුළින් චරිත ලක්ෂණ පිළිබඳව තොරතුරු කිව හැකිය. හැම කාන්තාවකගේම පාදයේ හෝ පා ඇඟිලිවල හෝ ගමන් කරන විලාශයේ අමුත්තක් හා විශේෂයක් පවතී. මේ අමුත්ත ඇය පිළිබඳ විශේෂ චරිත ලක්ෂණ හෙළි කරයි....