ධූරා

2020-03-05 18:30:00
සිය රාජිණිය ක්‍රෑර මරණයෙන් ගළවා ගත් ධූරා ජයමාලී දේවිය වෙතින් ලද වරයට ගරු කරන්නාක් මෙන් හිස නවා ආචාර කර, සෙමෙන් නැගී සිටියේය. මේ වන විට ඒ අවට හුන් සියලුම සෙබළුන් සටන් නවතා තුෂ්ණිම්භූතව ධූරාගේ මහා වික්‍රමය දෙස ඇසිපිය නොහෙලා බලා සිටියහ. සිටි...