නිමිති

2020-10-01 18:30:00
ඡ්‍යොතිෂය, ගුරුකම් කිරීම, සෙත්කවි, වස්කවි, නිමිති වගේ ශාස්ත්‍ර වැඩිපුරම පැවතියේ ගමේ පන්සල්වල වුණාට සමහර ඉපැරණි ගැමි ගෙවල්වලත් නොපැවතුණා නොවේ. ඒ හැම එකක්ම එකල කළේ එක්තරා පිළිවෙළකට. ගණන්කාරකම්වලට, බලපුළුවන්කාර කමට මේ ශාස්ත්‍රය උපයෝගී...