පංච මහා පුරුෂ යෝග

2020-10-15 18:30:00
රුචක යෝගයෙන් උපන් ජන්මියා ටිකක් රත් පැහැ ශරීරය ඇති, නිර්භීත කෙනෙක් වනවා. යහපත් ගති පැවතුම්වලින් හෙබි රජෙකුට හා සමාන වස්තු ඇති කඩිසර කෙනෙක් වනවා. මේකට හේතුව තමයි. අඟහරුවා පෙරළිකාරයා ඒ වගේම ශරීරයේ ලේවලට අධිපතිත්වය දරන නිසා. බුධ ග්‍රහයා මුල්...