පැණි කොමඩු

2020-10-29 18:30:00
දැඩි අව්රශ්මියෙන් පීඩා විඳීන වෙහෙසකර දිනක ඔබේ මතකයට නිතැතින්ම නැගෙන පලතුරක් ලෙස පැණි කොමඩු දැක්විය හැකිය. එවැනි උණුසුම් දිනක පැණි කොමඩු කෑල්ලක් ආහාරයට ගන්නට තිබේ නම් පැණි කොමඩු පානයක් බීමට තිබේ නම් යනුවෙන් ඔබට ඇතිවනුයේ අසීමිත ආශාවකි.ප්‍...