රතගාය

2020-10-15 18:30:00
දේශීය වෙදකම තුළ සුවිශේෂී ස්ථානයක් හිමි කර ගත් ඖෂධයක් ලෙස රත කල්කය හඳුන්වා දිය හැකිය. ආදී කාලයේ සිට දේශීය වෛද්‍යවරයා විසින් ඉතා පිරිසිදුව සැකසූ මහා නර්ඝ ඔසුවක් වන මෙය බිළිඳුන්ට, කුඩා දරුවන්ට මෙන්ම මව්වරුන් සඳහා ද අවස්ථානුකූලව යොදා ගත්හ....