වාල්මිකී රාමායණය

2020-10-01 18:30:00
තමන් විසින් වයස දහසයේ දී ලියා දහ හතේ දී තම වියදමින්ම ප්‍රකාශනයට පත් කරන ලද ‘ශි‍්‍රයාලතා’ නම් වූ නව ප්‍රබන්ධය එහි කතුවර ඩබ්ලිව්.ඒ.සිල්වා තරුණයාට වාසනාව, ප්‍රසිද්ධිය මෙන්ම ධනය ද ගෙනාවේය. එකල ලංකා පාඨකයන් හමුවේ අතිශයෙන්ම ජනපි‍්‍රය වූ ඔහුගේ මේ...