ස්ත්‍රී දේහ ලක්ෂණ

2020-11-19 18:30:00
මහා භාරතීය මුනිවරුන් විසින් ස්ත්‍රී දේහ ලක්ෂණ විද්‍යාව ලොවට හඳුන්වා දී තිබේ.පැරණි බමුණු සමාජීය සබඳතාවලදී විශේෂයෙන්ම කාන්තාවකගේ හැඩරුව ගැන මුල්තැනක් දී තිබුණ බැව් ඡ්‍යොතිෂ හා දේහ ලක්ෂණ විද්‍යාව තුළින් දිස් වේ.එවැනි අංග ලක්ෂණ ගැන කියැවෙන...