සිහින

2020-11-19 18:30:00
ජීවිතය සිහිනයක් බඳුයැයි ප්‍රසිද්ධ කියමනක් ඇත. මිනිස් ජීවිතයේ ඇති මායාකාරි අනිත්‍යය ස්වභාවය නිසාම බොහෝ දාර්ශනිකයින් විසින් මෙලෙස ජීවිතය සිහිනයකට සමාන කර ඇත. දැනට වසර 20000 පෙර ඉන්දියාවේ විසූ නාගර්ජුන පඬිවරයාගේ මතය වූයේ සැබෑ ජීවිතයත්...