Natural Gemstones & Astrology

2020-10-01 18:30:00
මෙම පෘථිවි තලයේ මෙතෙක් සොයා ගත් ඛණිජ වර්ග 4000 ක් පමණ ඇති අතර, එයින් වටිනාම ඛණිජ වර්ගය වන්නේ මැණික්ය. අවුරුදු මිලියන දහස් ගණනක රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස මැණික් හටගන්නා බව විද්‍යාත්මකව තහවුරු කර ඇත. ඒ අනුව මේ වන විට ලෝකයේ...