Pisces

2020-10-01 18:30:00
තාරකා රාශි චක්‍රයේ අවසන් හෙවත් දොළොස්වන තාරකා රාශියයි. මාළුවකුගේ රුවක් නිරූපණය කරන බැවින් ලතින් භාෂා වරනැගීමට අනුව ‘පීසිස්’ යනුවෙන් හඳුන්වන අතර, ලක් වැසියන් ‘මීන’ යනුවෙන් හඳුන්වයි. සිංහල අවුරුදු උදාවේ දී හිරු, මීන රාශියේ සිට මේෂ රාශියට...