වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
2024.12.23 සඳුදා - ලග්න සහ රාහු කාලය
දෙසැම්බර් 23, 2024

ඉර උදාව - පෙ.ව. 06.18
ඉර බැසීම - ප.ව. 06.01
රාහු කාලය - උදේ 07.45 - 09.14
සුබ දිශාව - දකුණ
මේෂ
දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. ගේ දොර අලංකාරයට වෙහෙසෙන බවක් පෙනේ. වැයපස අධික කරන දිනයකි.
වෘෂභ
පැරැණි හිතවත්කමක් අලුත් කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවේ. ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි.
මිථුන
වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි.
කටක
නිතර නිතර අදහස් වෙනස් කරන ගතිපැවැතුම් ඇති කරයි. පිරිසුදුකමට අලංකාරයට කැමැති දිනයකි. හිතවත් අයකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි.
සිංහ
පැරැණි ගනුදෙනුවක් සාර්ථක කරයි. වෙනදාට වඩා ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන බවක් පෙනේ. වගකීම් බහුල දිනයකි.
කන්‍යා
තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. ගේ දොර උත්සව අවස්ථාවකට සැලසුමක් ඇත් කර ගනී. වගකීම් බහුල දිනයකි.
තුලා
ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. පවුලේ කෙනෙකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ. විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි.
වෘශ්චික
ඉවසීමෙන් කටයුතු කළ යුතු දිනයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. විශේෂ ජයග්‍රහණයකට හිමිකම් ඇති බවක් පෙනේ.
ධනු
ලැබීම් අතින් යහපත් කරයි. පැවැති අවිවේකී බව මඟහැරී යන බවක් පෙනේ. වෙනදාට වඩා විනෝදයට බරව කටයුතු සිදුකරන බවක් පෙනේ.
මකර
නොසිතූ ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් පීඩා ගෙන දෙන දිනයකි.
කුම්භ
තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අලුත් ඥාති සබඳතාවයකට කටයුතු උදා කරයි.
මීන
විශේෂ ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා බවක් පෙන්වයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොවන බවක් පෙන්නුම් කරයි. අවිවේකී දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - උදේ 10.55 - 12.23 සුබ දිශාව - දකුණමේෂහදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. වෙනදාට වඩා සැහැල්ලුවෙන්...
2025-02-06 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - දහවල් 01.53 - 03.21සුබ දිශාව - උතුර මේෂපැවැති කරදරකාරී බව මඟහැරී යයි. අලුත් දේ...
2025-02-04 18:30:00
ඉර උදාව පෙ.ව. 06.29ඉර බැසීම ප.ව. 06.20රාහු කාලය දහවල් 01.24 - 01.52සුබ දිශාව - නැඟෙනහිර මේෂආගම දහමට ළැදිව කටයුතු සිදු කරයි. නිතර...
2025-02-06 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.20රාහු කාලය - සවස 03.22 - 04.50සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. ප්රමාද වූ...
2025-02-03 18:30:00
ඉර උදාව පෙ.ව. 06.29 ඉර බැසීම ප.ව. 06.20 රාහු කාලය උදේ 07.57 - 09.25 සුබ දිශාව - උතුර මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. පැවැති ගැටලුකාරි...
2025-02-02 18:30:00
ඉර උදාව පෙ.ව. 06.29ඉර බැසීම ප.ව. 06.19රාහු කාලය සවස 04.50 - 06.18සුබ දිශාව - දකුණමේෂප්රසන්න පෙනුමකින් සිත්ගන්නා සුළු ඉරියව්වලින් කටයුතු කරන දිනයකි....
2025-02-01 18:30:00
ඉර උදාව පෙ.ව. 06.29 ඉර බැසීම 06.19 රාහු කාලය උදේ 09.29 - 10.54 සුබ දිශාව - දකුණ මේෂපැවැති අවහිරතා කිහිපයක් මඟහැරී යයි. වෙනදාට වඩා...
2025-01-31 18:30:00
ඉර උදාව පෙ.ව. 06.29 ඉර බැසීම ප.ව. 06.19 රාහු කාලය උදේ 10.55 - 12.23 සුබ දිශාව - දකුණ මේෂශාරීරික වෙහෙසීම් බහුල කරයි. අමතර ලැබීම් හිමිකරන...
2025-01-30 18:30:00
ඉරඋදාව පෙ.ව. 06.29ඉර බැසීම ප.ව. 06.18රාහු කාලය දහවල් 01.52 - 03.20සුබදිශාව - උතුරමේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන බවක්...
2025-01-29 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.18 රාහු කාලය - දහවල් 12.33 - 01.51 සුබ දිශාව - නැඟෙනහිර මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි....
2025-01-28 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.18 රාහු කාලය - සවස 03.20 - 04.48 සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙනදාට වඩා දුරදිග බලා කටයුතු සිදු කරයි...
2025-01-27 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.17රාහු කාලය - උදේ 07.57 - 09.25සුබ දිශාව - නැඟෙනහිරමේෂපැවැති අවිවේකී බව මඟ හැරී යයි. දරුවකුª පිළිබඳ...
2025-01-26 19:00:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.17රාහු කාලය - සවස 04.47 - 06.15සුබ දිශාව - දකුණමේෂඅමතර ලැබීම් අතින් යහපත් දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ...
2025-01-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.17රාහු කාලය - සවස 04.47 - 06.15සුබ දිශාව - දකුණමේෂඅමතර ලැබීම් අතින් යහපත් දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ...
2025-01-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.17රාහු කාලය - සවස 04.47 - 06.15සුබ දිශාව - දකුණමේෂඅමතර ලැබීම් අතින් යහපත් දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ...
2025-01-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.17රාහු කාලය - සවස 04.47 - 06.15සුබ දිශාව - දකුණමේෂඅමතර ලැබීම් අතින් යහපත් දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ...
2025-01-25 19:00:00