වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
2024/01/01 බදාදා - ලග්න සහ රාහු කාලය
ජනවාරි 1, 2025

ඉර උදාව පෙ.ව. 06.22
ඉර බැසීම ප.ව. 06.06
රාහුකාලය දවල් 12.14 - 01.42
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
වෙනදාට වඩා උදාසීන බවක් ඇති කරයි. පවුලේ කටයුතුවලදී කැපී පෙනෙන බවක් පෙනේ. භෝජන සංග්‍රහයකට සැලසුමක් ඇති කරයි.
වෘෂභ
අලුත් බැඳීම්වලට හේතු යෙදේ. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. අවිවේකී දිනයකි.
මිථුන
ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙයි. ගතට සිතට වෙහෙසකාරී බවක් ඇති කරන දිනයකි. වගකීමකින් නිදහස අත්කරයි.
කටක
උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි. ස්වයංරැකියා කටයුතුවලින් වාසි අත්කරයි. ඥාතීන් අතර සුහඳතාවයකට කරුණු සැලසේ.
සිංහ
තැන තැන ඇවිදිලි ඇති කරයි. හදිසි ජයග්‍රහණයකට හේතු සැලසේ. අවිවේකී වුවත් කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වෙයි. ලැබීම් සහිත දිනයකි.
කන්‍යා
යන එන ගමන් ගැන සැලකිලිමත්වන්න. උත්සාහයෙන් කටයුතු සිදු කරයි. විදෙස් ලැබීම් සහිත දිනයකි. හිතවත්කම් අලුත්කරන බවක් පෙනේ.
තුලා
වෙනදාට වඩා විනෝදයෙන් කටයුතු සිදු කරයි. මිහිරි ආහාරපාන කෑමට හිමිවන් බවක් පෙනේ. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි.
වෘශ්චික
අවිවේකී ලෙස දවස උදා කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. අමතර වියදම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ.
ධනු
වෙනදාට වඩා පින්දහම් කටයුතුවල යොමුවන බවක් පෙනේ. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදාකරයි. පැවැති ගැටලුකාරි බවකින් නිදහස අත්කරයි.
මකර
උසස් අයගේ ඇසුරට කටයුතු උදා කරයි. අමතර ලැබීම් සහිත දිනයකි. නිතර සමාජසේවා කටයුතුවල නිරතවන බවක් පෙන්නුම් කරයි.
කුම්භ
පවුලේ අය අතර කැපී පෙනෙන කටයුතු කීපයක් සිදු කරයි. දුරගමනක් වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගනී. උත්සාහයෙන් කටයුතු සිදු කරයි.
මීන
ගතට සිතට සැහැල්ලුවක් ඇතිකරන දිනයකි. දුර ඥාතියකුගේ පැමිණීමක් සිදු කරයි. භෝජන සංග්‍රහයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - උදේ 10.55 - 12.23 සුබ දිශාව - දකුණමේෂහදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. වෙනදාට වඩා සැහැල්ලුවෙන්...
2025-02-06 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - දහවල් 01.53 - 03.21සුබ දිශාව - උතුර මේෂපැවැති කරදරකාරී බව මඟහැරී යයි. අලුත් දේ...
2025-02-04 18:30:00
ඉර උදාව පෙ.ව. 06.29ඉර බැසීම ප.ව. 06.20රාහු කාලය දහවල් 01.24 - 01.52සුබ දිශාව - නැඟෙනහිර මේෂආගම දහමට ළැදිව කටයුතු සිදු කරයි. නිතර...
2025-02-06 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.20රාහු කාලය - සවස 03.22 - 04.50සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. ප්රමාද වූ...
2025-02-03 18:30:00
ඉර උදාව පෙ.ව. 06.29 ඉර බැසීම ප.ව. 06.20 රාහු කාලය උදේ 07.57 - 09.25 සුබ දිශාව - උතුර මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. පැවැති ගැටලුකාරි...
2025-02-02 18:30:00
ඉර උදාව පෙ.ව. 06.29ඉර බැසීම ප.ව. 06.19රාහු කාලය සවස 04.50 - 06.18සුබ දිශාව - දකුණමේෂප්රසන්න පෙනුමකින් සිත්ගන්නා සුළු ඉරියව්වලින් කටයුතු කරන දිනයකි....
2025-02-01 18:30:00
ඉර උදාව පෙ.ව. 06.29 ඉර බැසීම 06.19 රාහු කාලය උදේ 09.29 - 10.54 සුබ දිශාව - දකුණ මේෂපැවැති අවහිරතා කිහිපයක් මඟහැරී යයි. වෙනදාට වඩා...
2025-01-31 18:30:00
ඉර උදාව පෙ.ව. 06.29 ඉර බැසීම ප.ව. 06.19 රාහු කාලය උදේ 10.55 - 12.23 සුබ දිශාව - දකුණ මේෂශාරීරික වෙහෙසීම් බහුල කරයි. අමතර ලැබීම් හිමිකරන...
2025-01-30 18:30:00
ඉරඋදාව පෙ.ව. 06.29ඉර බැසීම ප.ව. 06.18රාහු කාලය දහවල් 01.52 - 03.20සුබදිශාව - උතුරමේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන බවක්...
2025-01-29 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.18 රාහු කාලය - දහවල් 12.33 - 01.51 සුබ දිශාව - නැඟෙනහිර මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි....
2025-01-28 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.18 රාහු කාලය - සවස 03.20 - 04.48 සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙනදාට වඩා දුරදිග බලා කටයුතු සිදු කරයි...
2025-01-27 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.17රාහු කාලය - උදේ 07.57 - 09.25සුබ දිශාව - නැඟෙනහිරමේෂපැවැති අවිවේකී බව මඟ හැරී යයි. දරුවකුª පිළිබඳ...
2025-01-26 19:00:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.17රාහු කාලය - සවස 04.47 - 06.15සුබ දිශාව - දකුණමේෂඅමතර ලැබීම් අතින් යහපත් දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ...
2025-01-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.17රාහු කාලය - සවස 04.47 - 06.15සුබ දිශාව - දකුණමේෂඅමතර ලැබීම් අතින් යහපත් දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ...
2025-01-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.17රාහු කාලය - සවස 04.47 - 06.15සුබ දිශාව - දකුණමේෂඅමතර ලැබීම් අතින් යහපත් දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ...
2025-01-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.17රාහු කාලය - සවස 04.47 - 06.15සුබ දිශාව - දකුණමේෂඅමතර ලැබීම් අතින් යහපත් දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ...
2025-01-25 19:00:00