ඖෂධයක් – පලතුරක් ලෙස ගන්නා දෙළුම්

පෙබරවාරි 28, 2020

පුරාතනයේ නිවෙස්වල ගෙවත්තේ දෙළුම් ශාකයක් වවා තිබුණි. හරියට ලංකාවේ උපන් පලතුරක් වගේ. ඒත් අපේ රටට ඇවිල්ලා තියෙන්නෙ ඉන්දියාවෙන් නෙමෙයි. අරාබි කරයෙන් තුර්කියට ආවේණික වූ ශාකයක් ලෙස සැලකේ.

ක්‍රි.පූ. 1600 දී පැපිරස්වල ලියන ලද ලේඛන සටහනේ දෙළුම් ගැන ලියා ඇත. ඊජිප්තු ඖෂධයක් සහ පලතුරක් ලෙස හඳුන්වා ඇති දෙළුම් මේ වන විට ජර්මනියේ ඹ්ඥඪනලඪඨ විශ්ව විද්‍යාලයේ පුස්තකාලයේ මේ ලේඛනය සුරැකිව තබා ඇත. තුර්කියෙන් ඉරානයටත් ඒ ඔස්සේ ඊජිප්තුවටත් පසුව මුළු අරාබිකරයටත් පැතුරුණු දෙළුම් මේ වන විට ලෝකයේම හොඳම පලතුරක් වී ඇත. එසේම හොඳම ඖෂධයක් වී ඇත. මේ ශාකය පඳුුරු විශේෂයකි. ගෙමිදුලක දෙළුම් ගසක් ඇත්නම් ඒ නිවසට අලංකාරයන් ගෙන දෙන්නේ එහි හටගන්නා අලංකාර මල් වර්ණවත් ගෙඩි නිසා බැව්ද කියනු ලැබේ. ඒ අදහා ගත නොහැකි තරමට පුදුමයට කරුණක් වන්නේ ඈත අතීතයේ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.