විභාගයට පිටත් වීමට සුබ නැකැත් මෙන්න ....

ඔක්තෝබර් 2, 2020

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය 2020 ඔක්තෝබර් 12 වන සඳුදා දින ආරම්භ වී නොවැම්බර් 06 වන සිකුරාදා දින අවසන් වන බව සඳහන් වන අතර, එසේම මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය එළඹෙන ඔක්තෝබර් 11 වන ඉරිදා දිනයෙදී යෙදී ඇත. 

ඔක්තෝබර් 12 වන සඳුදා හා 11 වන ඉරු දින දින බලය හා නැකැත් බලය සුබ දායක වන අතර එම දිනයේ පහත කාල වේලා අදාළ කර ගෙන කටයුතු කිරීම තුළින් වඩාත් සුබ ඵල උදාකර ගත හැකිය. 2020 උසස් පෙළ විභාගයට පිටත් වීමට සුබ වේලාවන්

1 ඔක්තෝබර් 12 වන සඳුදා උදේ 06.22, 06.34 හෝ 06.56 ,07.22 නැගෙනහිර දිශාව බලා සුබයි

2 ඔක්තෝබර් 13 වන අඟහරුවාදා උදේ 06.24 හෝ 07.38 නැගෙනහිර දිශාව බලා සුබයි

3 ඔක්තෝබර් 14 වන බදාදා උදේ 06.12 හෝ 06. 54 නැගෙනහිර දිශාව බලා සුබයි

4 ඔක්තෝබර් 15 වන බ්‍රහස්පතින්දා උදේ 06.08 හෝ 06.44 උතුරු දිශාව බලා සුබයි

5 ඔක්තෝබර් 16 වන සිකුරාදා උදේ 06.09 හෝ 06.57 උතුර දිශාව බලා සුබයි

6 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා උදේ 06.55 හෝ 07.09 උතුරු දිශාව බලා සුබයි

7 ඔක්තෝබර් 19 වන සඳුදා උදේ 06.32 හෝ 06.57 නැගෙනහිර දිශාව බලා සුබයි

8 ඔක්තෝබර් 20 වන අඟහරුවාදා උදේ 06.20 හෝ 07.41 නැගෙනහිර දිශාව බලා සුබයි

9 ඔක්තෝබර් 21 වන බදාදා උදේ 06.09 හෝ 06.54 නැගෙනහිර දිශාව බලා සුබයි

10 ඔක්තෝබර් 22 වන බ්‍රහස්පතින්දා උදේ 06.10 හෝ 06.43 උතුරු දිශාව බලා සුබයි

11 ඔක්තෝබර් 23 වන සිකුරාදා උදේ 06.33 හෝ 06.56 උතුරු දිශාව බලා සුබයි

12 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා උදේ 06.45 හෝ 07.08 /07.14 උතුරු දිශාව බලා සුබයි

13 ඔක්තෝබර් 26 වන සඳුදා උදේ 06.28/06.44 හෝ 07.14 නැගෙනහිර හෝ 

උතුරු දිශාව බලා සුබයි

14 ඔක්තෝබර් 27 වන අගහරුවාදා උදේ 06.14/06.22 හෝ 07.12 නැගෙනහිර දිශාව බලා සුබයි

15 ඔක්තෝබර් 28 වන බදාදා උදේ 06.04/06.12 හෝ 06.56 නැගෙනහිර හෝ 

උතුරු දිශාව බලා සුබයි . . . . . .

ශිෂ්‍යත්ව විභාගයට පිටත් වීමට සුබ වේලාව

ඔක්තෝබර් 11 වන ඉරිදා දා උදේ 06.06 /06.33 හෝ 07 .09 දකුණු දිශාව බලා සුබයි

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.