වර්ෂ 2024 ක්වූ October 11 වැනිදා Friday
එළවළු හා පලතුරු සිටුවීමට සුබ නැකතක්
ජූලි 26, 2024
අගෝස්තු මස 02 වැනි දා සිකුරාදා පෙරවරු 08.57ත් 09.09ත් දක්වා කාලයේදී උතුරු දිශාව බලා සියලු එළවළු හා පලතුරු සිටුවීමට ශුභයි.
කිවි දින හෙවත් සිකුරාදා දින අද නැකතේ දෙවැනි පාදය උදා වී ඇති මොහොතේ අව තෙළෙස්වක තිථිය ලබා ඇත.
එහිදී හර්ෂණ යෝගයෙන්, වණිජකරණයෙන් සිංහ ලග්නය උදා වී ඇති මොහොතේ සඳු හෝරාවේ කිවි පංචම කාල හෝරාවේ සඳු සූුක්ෂ්ම හෝරාව උදා වී පවතින බැවින් මේ ශුභ මොහොත වගාවට සුබ වනු ඇත.
෴ සබැඳි ලිපි ෴
ලග්න එකොළහකට සුබපල උදා කරමින් සැප්තැම්බර් 04 වැනිදා බදාදා දින උදේ 11.40ට බුධ ග්‍රහයා සිංහ රාශිගතවන අතර සැප්තැම්බර් 23 දක්වා බුධ සිංහයේ ගමන් කරයි.මේ...
2024-08-29 18:30:00
පතළ නැණ ගුණ මහරු තෙද බල පිරුණු ගණ දෙවි රදුන් සසොබන නිමල විදු නැණ සතර අධිපති සරස්වති මෑණියන් කුලුණෙන අපල බාධක දුරැර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු...
2024-08-29 18:30:00
ඡ්‍යොතිෂවේදී, කේ.එච්. ධනපාලඡ්යොතිෂවේදී, සෝමපාල විජේසූරියආනන්දාදී අටවිසි මහා යෝග ගණයට අයත් අමෘත යෝගය අගෝස්තු මස 28 වැනිදා උදා වේ. ඒ අනුව ඕනෑම සුබ...
2024-08-22 18:30:00
ඉරිදා මුලින් ප්‍රයෝජන ගන්නා වූ ගස්වැල් ආදියද, සඳුදා, කඳින් ප්‍රයෝජන ගන්නා ගස් වැල් ආදියද අඟහරුවාදා හා සෙනසුරාදා කොළවලින් ප්‍රයෝජන ගන්නා ගස්...
2024-08-15 18:30:00
අගෝස්තු 31 සෙනසුරාදා දින පෙරවරු 7.28ට යෙදෙන සුබ මොහොතින් ධන ලක්ෂ්මී නැකැතක් උදාවේ. මේ සුබ මොහොතට ලක්ෂ්මී රූපයක් තබා පූජාවන් තැබීම සුබය. වාලම්පුරි,...
2024-08-15 18:30:00
ලග්න පහකට ධන බලයලග්න හතරකට ප්‍රබල මංගල යෝග ශූර වීර දරුපල ලැබෙන කාලයක්අගෝස්තු මාසයේ 16 වැනිදා සිකුරාදා එනම් අද දින රාත්‍රී 7.44ට රවි ග්‍රහයා සිංහ රාශි...
2024-08-15 18:30:00
වෘෂභ, මිථුන, කන්‍යා, මකර ලග්න හතරට සුවිශේෂී සුබපල අත්කර දෙමින් ග්‍රහලොව සුකුමාලිය වශයෙන් සලකන සිකුරු ග්‍රහයා 2024 අගෝස්තු මස 25 වැනි දා උදේ 01....
2024-08-15 18:30:00
අගෝස්තු 22 බ්‍රහස්පතින්දා පෙරවරු 6.40ට ඥානකාරක බුධ කටක ලග්නගත වීමත් සමඟ මිථුන, කටක, සිංහ, තුලා, වෘශ්චික, මකර කුම්භ, මීන යන ලග්න හිමියන්ගේ...
2024-08-08 18:30:00
ඕනෑම සුබ කටයුත්තකටඅගෝස්තු 14 වැනි බදාදා දහවල් 12.12 දක්වා කේවල සිද්ධි යෝගයක් පවතින බැවින් අකුරු කියවීම, ගෙවල් සෑදීම, ගෙට ගෙවැදීම ආදී ඕනෑම සුබ...
2024-08-08 18:30:00
මේෂ, වෘෂභ, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, කුම්භ ලග්නවලට ප්‍රබල සරසවි යෝගයක් අගෝස්තු සහ සැප්තැම්බර් දෙමස පුරා වරින් වර උදා වීමෙන් එම ලග්න හිමියන් බලවත්...
2024-08-08 18:30:00
වැල්බීජ සිටුවීමටඅගෝස්තු 05 සඳුදා සවස 03.35 සිට 03.48 දක්වා දකුණු දිශාව බලා ශුභයි.රබර් පැළ සිටුවීමටඅගෝස්තු 09 සිකුරාදා උදේ 10.20 සිට 10.40 දක්වා උතුරු...
2024-08-01 18:30:00
සුබ පල වැඩි කරගන්න ඉඹුල් ගසක් වවන්නමිථුන, කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, මීන ලග්න හිමියන්ට සුබපල ද අනෙක් සියලු ලග්න හිමියන්ට මිශ්‍ර පල ද උදා...
2024-08-01 18:30:00
ලග්න දහයකට සුබ පල උදා කරමින් එළැඹෙන අගෝස්තු 05 වැනි සඳු දින පෙරවරු 10.27ට බුධ වක්‍රය සිදු වන්නේය.ඒ අනුව මේෂ, ධනු, මීන ලග්න ත්‍රිත්වයට මිශ්‍ර පල ද...
2024-07-25 18:30:00
අගෝස්තු මස 02 වැනි දා සිකුරාදා පෙරවරු 08.57ත් 09.09ත් දක්වා කාලයේදී උතුරු දිශාව බලා සියලු එළවළු හා පලතුරු සිටුවීමට ශුභයි.කිවි දින හෙවත්...
2024-07-25 18:30:00
කළිකාල ඡ්‍යොතිර්විද්‍යා පණ්ඩිත කුඹල්ගමුවේධම්මාලංකාර නාහිමිසියලු ලෞකික කටයුතුවල දියුණුවට වැදගත් වන මහා ධන ලක්ෂ්මී යෝගයක් අගෝස්තු මස 03 වැනිදා උදා වේ....
2024-07-25 18:30:00
පොදුවේ සියලු ලග්න හිමියන්ට සුබ කාලවකවානුවක් උදා කරමින් අගෝස්තු මස 05 වැනිදා වක්‍ර වන බුධ සමඟ 08 වැනිදා යුද වදින සිකුරු සටනින් ජය ගනී. සිකුරුගේ මේ...
2024-07-18 18:30:00