අකුරු කියවීම සඳහා

ජනවාරි 10, 2025

2025 ජනවාරි මස 15 වැනි බදාදා දින පෙරවරු 08.22ට උතුරු දිශාව බලා අකුරු කියවීමට සුබයි.

මෙදින පුෂ නැකැත පවතින බැවින් පුෂ, අනුර, උත්‍රපටුප, අස්ලිස, පුවපල්, පුවසල, රෙහෙන, හත, සුවණ යන නැකැත්වලින් උපන් දරුවන්ට සීහුම් වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.