වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
ඇසේ ආබාධයට
ජනවාරි 24, 2025
පිටස්තර හේතු නිසා ඇස් ඇති වන හදිසි ආබාධවලට හා තුවාලවලට ප්‍රතිකාර කිරීමට පළමු කුණු වැලි ඉවත කළ යුතුය. පහත සඳහන් ඖෂධ ඒ සඳහා උපයෝගී කරගන්න.
ළපටි දොඹ කොළ තම්බා ඇස් සෝදන්න.
ළපටි පුවක් මල් අමුකහ, සුදුළූනු සමව ගෙන තම්බා ඇස් සෝදන්න ඇස් පිරිසුදු වේ.
ඇසේ ගල් වැලි තිබේ නම් සුළුනයි කොළ අමුකහ සමඟ කොටා විරුද්ධ පැත්තේ පාදයේ මහපට ඇඟිල්ලේ නිය පිරිසුදු කොට එහි තබා බඳින්න. ගල් වැලි ඉවත් වේ.
෴ සබැඳි ලිපි ෴
පාද ආශ්‍රිතව ඇතිවන වේදනාව වර්තමානයේ බොහෝ දෙනා පීඩා විඳීන ලක්ෂණයක් ලෙස දක්වන්නට පුළුවන්. විවිධ රෝග එලෙස වේදනාව ඇති කිරීමට හේතු වෙනවා.නියමාකාරයෙන්...
2025-02-06 18:30:00
කෑරකොළ, ගැට නිටොල් කොළ පොල් දමා කොටා යුෂ කකාරා ඇස් වටා ගන්න. තැල්මෙන් වූ රත වේදනාව අඩුවේ.(පොත පත ඇසුරිනි)
2025-02-06 18:30:00
අන් කවර දාටත් වඩා මේ වන විට ලුණු පිළිබඳව කතාබහක් සමාජයේ මතු වී තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ලුණු හිඟයක් පිළිබඳවත්, කැබිනට් අනුමැතිය මත විදෙස්...
2025-02-06 18:30:00
එම්. පි‍්‍රසිලා පොල්හේනප්රශ්නය -තිස් එක් හැවිරිදි මා අවිවාහක අයෙක්මි. හිටි ගමන් බඩේ දැවිල්ලක් එනවා. ඔක්කාරයක් එනවා. ඇඹුල් රස උගුරට එනවා. උදේට...
2025-01-30 18:30:00
ලොව පුරා කාන්තාවන්ට බහුලම පිළිකා ආකාර දෙකෙන් එකක් වන පියයුරු පිළිකා තත්ත්වය වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ වේගයෙන් පැතිර යන්නක් බවට පත්ව තිබෙනවා.සංඛ්...
2025-01-30 18:30:00
කුසුමාවතී ද සිල්වා - වෙලේවත්තප්රශ්නයවෛද්යතුමනිඅවුරුදු විසි එකක් වයසැති මා ගාමන්ට් එකක සේවය කරයි. මගේ මුහුණේ වම් කම්මුලේ අළුහම් මතුවෙලා. එය අප්...
2025-01-23 18:30:00
ජන්ම පත්‍රයක් හරහා මනුෂ්‍ය ශරීරයේ යම් යම් ස්ථාන එනම්, හිසේ සිට පාදාන්තය දක්වාම විවිධ ස්ථානවල පවතින රෝගාබාධ පිළිබඳව ජෝතිෂයට අනුව ප්‍රකාශ කිරීමේ...
2025-01-23 18:30:00
පිටස්තර හේතු නිසා ඇස් ඇති වන හදිසි ආබාධවලට හා තුවාලවලට ප්‍රතිකාර කිරීමට පළමු කුණු වැලි ඉවත කළ යුතුය. පහත සඳහන් ඖෂධ ඒ සඳහා උපයෝගී කරගන්න.ළපටි දොඹ කොළ...
2025-01-23 18:30:00
මේ දිනවල රටේම පොල් හිගයක් තිබෙනවා. එහෙම වුවත් ගෘහිණියට ආහාර සකස් කිරීම සඳහා පොල් අත්‍යවශ්‍යම සාධකයක්. මේ සඳහා වෙනත් විකල්පයක් නැතිතරම්.පොල් ගෙඩියේ...
2025-01-23 18:30:00
නිරෝගී ජීවිතයක් ගත කිරීම උතුම්ම ලාභයක් ලෙස බුදුරජාණන්වහන්සේ දේශනා කළ සේක. “රජෙක් වුණත් ලෙඩෙක් නම් ප්‍රයෝජනයක් නැතැයි” අපේ සිංහල කියමනක් ඇත. මිනිසුන්...
2025-01-23 18:30:00
අප ශරීරයේ පැවැත්ම සඳහා ඛනිජ වර්ග අත්‍යවශ්‍ය වේ. ශරීරය ගොඩනැඟීමටත්, විවිධ රසායන ක්‍රියාවන් නිසි පරිදි පවත්වාගෙන යාමටත් මෙය අත්‍යවශ්‍ය දෙයකි. අපට අවශ්...
2025-01-16 18:30:00
ඉන්දිකා ද සිල්වා - පාමන්කඩප්රශ්නයවෛද්යතුමනිඅවුරුදු විසිහයක් වන මාගේ කෙස්කලඹ දිගට වැවී ඇත. අලංකාරවත්ව පිහිටි එම කෙස් තැනින් තැන ඉගිල්ලුවා වගේ...
2025-01-16 18:30:00
ඔස්ටියෝපොරෝසිස් යනු අස්ථි ඛනිජ ඝනත්වය සහ අස්ථි ස්කන්ධය අඩු වන විට හෝ අස්ථිවල ව්‍යුහය සහ ශක්තිය වෙනස් වන විට හටගන්නා අස්ථි රෝගයකි. මෙය අස්ථි බිඳීමේ (...
2025-01-16 18:30:00
පී.එස්. බණ්ඩාර රුක්මල්ගමප්රශ්නය වෛද්‍යතුමනි මා සුළුවෙන් සිල්ලර කඩයක් පවත්වාගෙන යන කෙනෙක්. උදේ අට හමාරවෙන කොට කඩේට එන මම මුදලාලි පුටුවෙ ඉඳගත්තම සවස...
2025-01-09 18:30:00
ඔබට වැලඳෙන බැක්ටීරියා ආශ්රිත ආසාදනවලදී අනිවාර්යයෙන්ම ලබාගත යුතු බටහිර ඖෂධ වර්ගයක් ලෙස Antibiotics හෙවත් ප්‍රතිජීවක හඳුන්වන්නට පුළුවන්. මේ ප්...
2025-01-09 18:30:00
අපේ රටේ සියලුම දෙනා 2025 නව වර්ෂය පිළිගත්තේ නව බලාපොරොත්තු ගොන්නක් එක්ක. ඉගෙන ගැනීමේ කටයුතු, රැකියා කටයුතු, ගෙදර දොරේ සමඟිය, යාන වාහන මේ වගේ...
2025-01-02 18:30:00