උපදෙස් පෑලියගොඩ රන්පත වෙද මැදුරේ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක

2020-07-23 18:30:00
වර්තමාන ජන සමාජයේ පැතිරී යන බෝ නොවන රෝග අතර මුත්‍රාගල් ඇතිවීම මෙන්ම පිත්තාශය ආශි‍්‍රතව ගල් ඇතිවීම සුලභව දැක ගත හැකිය. මෙවැනි රෝග සුව කරගැනීමට පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්‍රමය වෙතින් කෙබඳු දායකත්වයක් ලබාගත හැකිදැයි අපි විමසා බලමු. ...