උපදෙස් වෛද්‍ය ඩඩ්ලි චන්ද්‍රසේකර වෛද්‍ය ස්වර්ණා චන්ද්‍රකාන්ති වැල්ලම්පිටිය බෙහෙත් ශාලාව

2020-12-10 18:30:00
දරුවන් හොඳින් බැහැරවීමට පෙර අවදි වූ විගස දරුවාට සුදුසු පානයක් හා ඉන් පැයකට පමණ පසු උදේ ආහාරයද ලබා දී පාසල් යාමට දරුවා හුරු කළ යුතු අතර, එය මව්පියන්ගේ යුතුකමකි. නිරාහාරව සිටින දරුවන්ට අධ්‍යාපන කටයුතු හරි හැටි කළ නොහැකියාවක් පමණක් නොව...