ඔක්. 07 සිට ඔක්. 13 දක්වා

2022-10-06 18:30:00
  මේෂනොසිතූ පාඩුවක්පවුලේ ඉදිරි කටයුතු කීපයක් වෙනස් කිරීමට සිදුවන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11, 12, 1, 2 යන භාවස්ථානවලය. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන කාලයක් වුවත් නිකරුනේ කරන වියදම් වැඩිවන බවක් ද පෙන්නුම්...