වර්ෂ 2024 ක්වූ April 19 වැනිදා Friday
ඡ්‍යොතිර් විද්‍යා විශාරද ආචාර්ය ප්‍රභාත් සී. ගමගේ
2021-01-21 18:30:00
ස්වේත ප්‍රදර, ඇඟ උණුකරවා යාම, සුදයාම, සෝම රෝගය ආදී වශයෙන් හඳුන්වනු ලබන මෙම රෝගය විශේෂයෙන්ම තරුණ කාන්තාවන් හට බහුලව වැලඳෙයි.දරු මග හා බාහිර උත්පාදන අවයවයන්ගේ ආසාදන හේතුවෙන් මෙම රෝගය හටගනී. ස්වේත ප්‍රදර, ඇඟ උණුකරවා යාම, සුදයාම , සෝම රෝගය ආදී...
2020-12-03 18:30:00
විජය නෝනට අඩගහපල් ලා – මැළි නොව හස්තය අතටම අල් ලාදිලිහෙන කහලුණු එක්කරපල් ලා – විළිවැද නයි විෂ යයි නුඹ පල් ලානාග විෂට රුක් අත්තන කොළ, සහ අත්තන කොළ ,කහ ලුණුූ ලාකොටා මළවා බැඳීමෙන් නාග විෂ බැස යන බවයි.තිත්ත මුසුව පොතු අසුකර ගන් නේ – එක්ක ඒ...