වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
විදේශගත වන්නට අදහස් කරන ඕනෑම කෙනෙකුට ඊට අවස්ථාව වර්තමාන සමාජය තුළ පහසුවෙන් ලැබී ඇත. කෙනෙකු තම අධ්‍යාපන කටයුතු සඳහාත් තවත් අයෙකු රැකීරක්ෂා සඳහාත් තවත් කෙනකු විනෝදය සඳහාත් විදේශගත වේ. ඒ කොහොම වුණත් විදේශගත වන යෝග ඉපැරැණි හස්ත රේඛා ශාස්ත්‍රයට අනුව...
තලගොබය කපා, කූර හැර “වඩිය” බැඳ නියමිත ඖෂධයොදා තම්බා පවනේ වියළා ගන්නා හැටි පසුගිය සතියේ දැන ගතිමු. දැන් කොළ ළා කහ පැහැයෙන් යුතුව අවුල් වූ පිදුරු වැටියක් සේ ඇකිළී මද සුවඳකින් ඇත. මේ ඇකිළී ගිය තලකොළ දිග ඇර “ඝන” බවට සකසා ලිවීමට ගන්නා හැටි දැන් දැන...
මේ වන විට ධනු රාශියට බල පැවැත්වෙන නීච භංග රාජ යෝගය බලවත් කරමින් කුජ මිථුන රැසට සතුරුව සංක්‍රමණය වීම මේ මස 26 වැනිදා සඳුදා පස්වරු 3.23ට සිදු වෙයි.
එයින් මේෂ, වෘෂභ, වෘශ්චික, ධනු, මකර, මීන යන ලග්න හිමියන්ට සුබපල උදා කෙරෙන අතර...
වෘක්ෂංක්ෂීණ ඵලං ත්‍යප්න්ති විභගඞ දග්ධං වනාන්තං මෘගාඞ
නිර්ගන්ධං කුසුමං ත්‍යප්නති භමරඞ ශුෂ්කං සරං සාරසාඞ
නිර්දාවං පුරුශං ත්‍යඡන්ති ගණිකා දුෂ්ඨං නාපං මන්ත්රිනඞ
සර්වේ කාර්යය වසාජ්ජුනානු පදිකඞ කඞ කසප කිං වල්ලභාඞ
...
තමාගේ ඉදිරි කාලය හෝ, ආරම්භ කිරීමට බලාපොරොත්තු වන කටයුත්ත සාර්ථක වේද? අසාර්ථක වේද? අසනීපය සුවවේද? යන ගමනින් බලාපොරොත්තු ලෙස ඉටුවේද? ආදී කරුණුවල ප්‍රතිඵලය කල්තියා පැරැන්නන් විවිධ කරුණුවලින් දැනගෙන ඇත. නැතහොත් නැකැත්කරුවකු වෙත ගොස්...
කන්‍යා රාශිය උභය රාශියක් වන අතර පොළොව ධාතුවට අයත් වේ. මෙහි ජනිත වූවන්ගේ සියලු කටයුතුවලට බලපාන්නේ මෙහි ඇති පියවි ගුණයයි. කන්‍යා රාශියේ උපන් අය වයසට වඩා තරුණ පෙනුමක් ඇති අය වන අතර මධ්‍යම ප්‍රමාණයේ සියුමැලි අඟපසඟින් යුතු ශරීරයකට හිමිකම් කියයි.
...
චර ගුණයත් ස්ථිර ගුණයත් දෙකින් සම්මිශ්‍ර වූ උභය රාශියකි. වායු භූත බලය එහි ගැබ්ව පවතී. මෙහි ඇති පියවි ගුණය ඔබේ ජීවිතයේ සෑම කරුණක් සඳහාම බලපානු ඇත. කේන්දරයේ භාව දොළසින් ජීවිතයේ ගත කිරීමට ලැබෙන දුක සැප ජයග්‍රහණ ඇතුළු සියලුම කරුණු විග්‍රහ...
ස්ථිර ගුණයෙන් යුක්ත වෘෂභ රාශිය පොළෝ ධාතුවට අයත් වේ. මෙහි ඇති පියවි ගුණය ඔබේ දුකට මෙන්ම සැපතට බලපානු ඇත.
පේ‍්‍රමවන්ත හැඟීම්වලින් ගහන වූ සිතින් මවාගත් සතුටින් කාලය ගත කිරීමට කැමතිය. දේපළ වස්තුව රැස් කිරීමට තද බල ආශාවක් දක්වන අතර චිත්‍රකර්මය,...
මාර්තු මස 12 වෙනි දින ව්ලැදිමීර් පුටින් පස්වෙනි වතාවටත් රුසියාවේ ජනාධිපතිවරයා බවට පත් වූයේය. 2008 - 2012 දක්වා රුසියාවේ අගමැති වූ පුටින් 2012 පවත්වන ලද ජනාධිපතිවරණයකින් රුසියාවේ ජනාධිපතිවරයා බවට පත්විය. ඒ තැන් පටන් හෙතෙම පස්වතාවක්...
සූර්යයා වටේ ග්‍රහලෝක වශයෙන් සඳු, අඟහරු, බුධ, ගුරු, සිකුරු, ශනි, රාහු හා කේතු වශයෙන් ග්‍රහලෝක 9ක් කැරකෙනවා. පෘථිවියත් ඒ අතරම වෙනවා. අපට නොතේරුණාට අපිවත් රැගෙන විශාල වශයෙන් පෘථිවිය කැරකෙනවා. ග්‍රහලෝක එකිනෙකා වෙනස්ව විශ්වයේ පිහිටියාට ප්‍රේත, භූත...
කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, කුම්භ ලග්න හිමියන්ට ධන ලාභ
තුලා ලග්න හිමියන්ට සරලා විපරීත යෝග බලයෙන් සුබ පල
වෘෂභ, මිථුන ලග්න හිමියන් පිනට දහමට යොමු වේ
මේෂ, තුලා, ධනු, මීන ලග්න හිමියන්ට කීර්තිය
ග්‍රහ ලොව ප්...
සිංහල අලුත් අවුරුද්ද විවිධ චාරිත්‍ර හා සිරිත්වලින් අඩුවක් නැත. මේ චාරිත්‍ර අතරින් හිසතෙල් ගෑම උත්සවයක් ලෙස කටයුතු කරන්නේ එම සිරිතේ ඇති වැදගත්කම නිසා ය. විශේෂයෙන් රාජ්‍ය උත්සවයක් මේ සඳහා පවත්වයි. දුර බැහැර සේවය කරන දූපුතුන්ට අවුරුදුදාට නිවාඩු...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960