ඡ්‍යොතිෂවේදීනී ගීතිකා සමරතුංග

2024-10-10 18:30:00
බිම් සකස් කිරීමට* ඔක්තෝබර් මස 16 වැනි බදාදා පෙ.ව.11.54 සිට ප.ව.12.10 දක්වා උතුරු දිශාව බලා ශුභයි.* ඔක්තෝබර් මස 27 වැනි ඉරිදා පෙ.ව.11.53 සිට ප.ව.12.07 දක්වා දකුණු දිශාව බලා ශුභයි.* ඔක්තෝබර් මස 29 වැනි අඟහරුවාදා ප.ව.12.06 සිට ප.ව 12.20 දක්වා...
2024-10-03 18:30:00
 පොල් පැළ සිටුවීමටමේ මස 18 වැනි සිකුරාදා පෙරවරු 6.33 සිට 6.45 දක්වා කාලය තුළ උතුරු දිශාව බලා පොල් පැළ සිටුවීමට සුබ වේ.කොළ එළවළු වර්ග සිටුවීමටඔක්තෝබර් 19 වැනිදා සෙනසුරාදා පෙරවරු 8.54 සිට 9.10 දක්වා කාලය තුළ දකුණු දිශාව බලා කොළ එළවළු...
2024-09-26 18:30:00
සැප්තැම්බර් මස 30 වැනිදා සඳුදා පෙ.ව 06.11 සිට 06.24 දක්වා අතර කාලය තුළදී , බිම් සකස් කිරීමට කැළෑ එළිකිරීම ආරම්භ කිරීමට ශුභයි.ඔක්තෝබර් 05 වැනිදා සෙනසුරාදා උදේ 9.52 සිට 10.12 දක්වා කාලය තුළ දකුණු දිශාව බලා කොළ එළවළු වර්ග සිටුවීම සුබයි....
2024-09-19 18:30:00
සැප්තැම්බර් මස 19 වැනි බ්‍රහස්පතින්දා දින පෙ.ව. 06.03 හෝ 11.28ට ඉඳුල් කටගෑම සඳහා උතුරු දිශාව බලා ශුභයි.පෙ.ව. 10.18 ට උතුරු දිශාව බලා හිස කෙස් කැපීම ශුභයි.පෙ.ව. 10.03ට උතුරු දිශාව බලා අකුරු කියවීම ශුභයි.මෙදින අස්ලිස, දෙට, රේවතී, අස්විද, මා...
2024-09-12 18:30:00
සැප්තැම්බර් මස 16 වැනි සඳුදා උදේ 10.43ට දකුණු දිශාව බලා දරුවන්ට අකුරු කියවීම සුබයි.මෙදින දෙනට නැකැත පුර තෙළෙස්වක තිථිය පවතින අතර දෙනට, සිත, මුවසිරස, අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප, අස්විද, මා , මුල, කැති, උත්‍රපල්, උත්‍රසල, රෙහෙණ,...
2024-09-05 18:30:00
2024 සැප්තැම්බර් මස 18 වැනිදා බදාදා අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් පවතිනු ඇත. එදින පෙ.ව. 08.15ට මීන රාශියේ පුවපුටුප නැකතේ 04 වන පාදයෙන් මේ ග්‍රහණය සිදුවේ. සමස්ත පරිසරයේ යම් වෙනසක් ඇතිවන අතර කාලගුණික විපර්යාසයනටද මුහුණ දීමට සිදුවනු ඇත. මේ කාලය රටේ...