ඡ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

2024-10-10 18:30:00
සිංහ දෙවි දේවතාවුන් වහන්සේලා අතර ශ්‍රී විෂ්ණු මහ දෙවියන්ට සුවිශේෂී තැනක් හිමි වී තිබේ. උපුල්වන් නමක් ද ඈඳී ඇත. ලංකාරක්ෂක දෙවියකු නිසා සෑම ජන ජීවිතයකට විෂ්ණු දෙවියන්ගේ රැකවරණය නිතැතින්ම ලැබේ. පොලොන්නරු යුගයේ දී මේ දෙවියන්ට සුවිශේෂී තැනක්...
2024-09-12 18:30:00
 සම්පූර්‍ණාංගඞ ශුචි දික්ෂඞ සාධූඞ ශුරො විචක්ෂණඞ රේවතී සම්භවො ලොකෙ ධන ධාන්‍ය රලං කෘතඞයඉතාම වාසනාවන්ත නැකැතකි රේවතී. පිරිපුන් අංගසම්පූර්ණ සිරුරක් හිමි වේ. පවිත්‍රය. ක්‍රියාවේ දක්ෂයි. දේහ ලක්ෂණ ඉතාම රමණීයයි. ධන ධාන්‍ය සැප සම්පත් බහුලයි....
2024-09-05 18:30:00
ගෞරඞ සමායත ධර්මඥඞ ශතෘ ඝාතීච පාමරඞඋත්තරා භාද්‍ර නක්ෂත්‍ර ජතඞ සහසිකො භවෙත්උත්‍රපුටුප නැකැතින් උපන්නේ නම් දේහ ලක්ෂණයෙන් අනූන සියලු ශාස්ත්‍රීය අංශයන්ගේ ප්‍රගුණත්වය සතුරන් නැසීමට හැකි අයකු වන්නේ ය.නැකැත් සංහිතාවේ සඳහන් වන පරිදි මේ නැකැතින්...
2024-08-29 18:30:00
 පුවපුටුප නැකැතින් උපත ලද්දේ නම් බොහෝ සම්පත් අපේක්ෂා කරන දරු සම්පත් හිමි බොහෝ සැප සම්පත් අපේක්ෂා කරන අල්ප ලැබීම් ඇති කෙනෙක් වන්නේය.දැරියක් මේ නැකැතින් මල්වර වී නම් සමදිවියක් ගෙවන, ගෙදර වැඩවලට දක්ෂ, නෑයින් නොවන අයගෙන් උපකාර ලැබෙන,...
2024-08-22 18:30:00
 කෘපණෙ ධන පූර්‍ණශ්ච පරදාරොපසේවකඞමානවඞ ශත තාරායං විදේශගමනේ රතඞ” සියාවස නැකතින් උපත ලද්දේ නම් ක්‍රම ක්‍රමයෙන් අතමිට සරුසාර වන ධන සම්පත් ඇති විදේශ ගමන් බිමන් යන කාම භෝගි දිවියක් ගෙවන කෙනකු වන්නේය. කලාවට දක්ෂතා ඇති වේ. විශිෂ්ට කලා ඇදුරකු...
2024-08-15 18:30:00
ගීත පි‍්‍රයො බන්ධු මාන්‍යො හෙමරතෛන රලංකෘතඞධනිෂ්ඨාය නරො ජාත ශෛවකඞ ශතපතිභ¡¡වෙත්දෙනට නැකත හිමිව උපත ලද්දේ නම් සෞන්දර්යවාදී කලා අංශයට පි‍්‍රයමනාප අයෙකි. ගීත ලිවීම, කාව්‍ය කරණයට උපන් සහජ හැකියාවක් ඇත්තේ ය. ධන සම්පත් නොඅඩුව ලැබේ. එකක් වරදින විට...