ඡ්‍යෝතිෂ සහ වාස්තු විද්‍යා දේශබන්ධු ටී. හෙන්රි බෙම්මුල්ල

2022-11-17 18:30:00
 විවාහය යනු හුදෙක්ම ලිංගිකමය ජීවිතය ද යන්න ගැන විවිධ පැතිකඩ හරහා විමසුම් ඇසින් විග්‍රහ කර බැලිය යුතු වේ. ලිංගික උනන්දුව යනු දෙවැන්නා පිනවීමට දක්වන වුවමනාවයි. එයට සෞන්දර්යාත්මක බව අනිවාර්ය වේ. ස්ත්‍රී ශයනයේ වෛශ්‍යා නාම් යනුවෙන්...