වර්ෂ 2024 ක්වූ October 11 වැනිදා Friday
ලස්සන නිය පෙළක් පවත්වා ගැනීම අපේ පිරිසුදු බව දෙඅත්වල සුන්දරත්වය පිළිබිඹු වෙනවා වගේම මේ නියපොතු මඟින් අපේ ශරීර අභ්‍යන්තරයේ පවතින සෞඛ්‍යමය ගැටලුත් අපිට පෙන්වාදෙන බව ඔබ දන්නවාද?
අපේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්රියයන්ගේ යම් ක්‍රියාහානි වීම්...
අපේ සමේ ව්‍යුහය තුළ විවිධ කාර්යයන් ඉටුකරන විවිධ ආකාරයේ ග්‍රන්ථි පිහිටා තිබේ. මේ අතරින් සීබම් ශ්‍රාවය කරන Sabaceaous glands සීබම්, කුණු දූවිලි, මැරුණ සෛල මඟින් අවහිර වී ඒවා ආසාදනය වීම හේතුවෙන් රතු වී, සැරව පිරී ඉදිමීමෙන් කුරුලෑ...
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ ‘බැක් ටු ෆැකල්ටි’ ආදි විද්‍යාර්ථි සුහද හමුව පසුගියදා පැවැත්විණි. ඒ රාජගිරිය දේශීය වෛද්‍ය පීඨ පරිශ්රයේදීයි. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න, දේශීය වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය...
ඇස් වටා කළුවීම
ඇස් වටා හෝ ඇස් යට කළු පැහැති රවුම් හෝ අඳුරු පැහැවීම ඉතා සුලබව දක්නට ලැබෙන රූපලාවණ්‍ය ගැටලුවකි. මෙය නින්ද අඩුකම, බහුලව පරිගණක හා ජංගම දුරකථන භාවිතය, රක්තහීනතාව, ලේ හා විටමින් අඩුකම, මානසික අසමතුලිතතාව...
ලස්සන දිදුලන හා පෝෂණීය හිසකෙස්, පැහැදිලි, පැහැපත් සමක්, ලස්සන නිය හා දත් පෙළක් හිමිවීම පමණක් නොව තාරුණ පෙනුම මෙන්ම මනා පෞරුෂයකින් යුක්තව ලස්සනට නීරෝගීව ජීවත්වීමට නම් අපි රූපලාවණ්‍යය පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
නීරෝගිව හැඩට...
ලෝක ලාදුරු දිනයට සමගාමීව කොළඹ විශ්ව විද්‍යාලයීය දේශීය වෛද්‍ය පීඨය, ජාතික ආයුර්වේද රෝහල සමඟ සහයෝගයෙන් පසුගිය දා “ඕඥචබ ඹ්ඥනපධඵර” නමින් වීදි නාට්‍යයක් ජාතික ආයුර්වේද රෝහල් බාහිර රෝගී අංශ පරිශ්‍රයේදී ඉදිරිපත් කරන ලදි. කොළඹ විශ්වවිද්‍යාලීය දේශීය වෛද්...
කුප්පියාවත්ත ජයශේඛරාරාමාධිපති අමරපුර සිරිසද්ධම්මවංශ මහානිකායේ අනුනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය රජවත්තේ වප්ප අනුනායක හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද සමාජ සත්කාරක වැඩසටහනට සමගාමීව ආයුර්වේද වෛද්‍ය සායනයක් රාජගිරිය ශ්‍රී ජයවර්ධනපුර...
බ/ප ආයුර්වේද දෙපාර්තමේන්තුවේ තිඹිරිගස්යාය ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් බෝ නොවන රෝග පිළිබඳ සායනයක් පසුගියදා නාරාහේන්පිට දාබරේ මාවතේ 100 වත්ත ජනතාව සඳහා පවත්වන ලදී. මෙහිදී රුව රැක ගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සහ ස්වභාවික ද්‍රව්‍ය...
කොළඹ කොටහේන අලුත් හෙට්ටිවීදියේ පිහිටා තිබෙන ආර්යරාම ක්‍රිෂ්ණා දේවස්ථානයේ ක්රිෂ්ණ ජයන්ති උත්සවය මේ මස 6, 7 දිනවල උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. සැප්තැම්බර් මස 07 වැනි දින සවස 6.30ට ආර්ය ක්‍රිෂ්ණා සංගීත නර්තන විදුහලේ ඉගෙන ගන්නා දරුවන්ගේ සංස්කෘතික...
මාතර අකුරැස්ස උලන්දාවේ පිහිටි ශ්‍රී මුත්තු කුමාරි අම්මාන් දේවස්ථානයේ ආඩිපෝර කිරිකළ පෙරහර මේ මස 12 වැනි දින පැවැත්වෙන අතර, 13 වැනි දින රදම් උත්සවයද 14 වැනි දින කාවඩි පෙරහර සහ ගිනි පෑගීමේ උත්සවය ද කෝන්ගහවත්ත උත්සවය ද 15 වන දින පෙරවරු 9.00ට...
ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහනේ දේශීය සර්ප විෂ වෙදකම ප්‍රවර්ධන සැසියේ පළමු අදියර දේශීය වෛද්‍ය ඇමති සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කිරුළපන සිතුමිණ උත්සව ශාලාවේදී පසුගියදා පැවැත්විය.
මෙහිදී බණ්ඩාරනායක...
පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම නංවාලීම උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මඟින් දීප ව්‍යාප්ත පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබේ. ඒ අනුව ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීම සහ දැනුම්වත් කිරීම සිදු කරනු ලබන අතර සර්ප විෂ වෙදකම ප්‍රවර්ධනය...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960