ධම්මිකා රාජපක්ෂ

2025-01-30 18:30:00
මේෂගමන් බිමන්වලදී සැලකිලිමත් වන්නඋත්සාහයෙන් කටයුතු සිදුකරන සතියක් වන අතර, මේ සතියේ 11,12, 1, 2 යන භාවයන් මතින් සඳු ගමන් කරයි.ගෘහ ජීවිතයවිශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ගේ දොර...
2025-01-23 18:30:00
මේෂඅමතර වගකීම් බහුල වෙයිගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ විමසිලිමත් විය යුතු සතියකි. ඔබේ ලග්නයට අනුව මේ සතියේ සඳුගේ චාරය සිදුවන්නේ 8,9, 10 යන භාවස්ථානවලයි.ගෘහ ජීවිතයසැනසිලිදායක බව තරමක් දුරට අඩුකරයි. වෙනදාට වඩා වැයපස අධික වන බවක් පෙනේ. හදිසි...
2025-01-16 18:30:00
 මේෂරැකියාවේ දියුණුවවෙහෙස ඇති ගමනක් යෙදෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7 යන භාවයන් මතින් ගමන් කරයි.ගෘහ ජීවිතයසිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. අලුත් ගේ දොර පදිංචියකට කරුණු...
2025-01-09 18:30:00
මේෂවිශේෂ හමුවීමක්ගේ දොර කටයුතු පිළිබඳ නොසන්සුන්කාරී බවක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4 යන භාවයන් මතින් ගමන් කරයි.ගෘහ ජීවිතයදේපළ සම්බන්ධ ගැටලුකාරී බවක් ඇති කරයි. වැඩිහිටි උපදෙස් නොතකා කටයුතු සිදු කරන බවක් පෙනේ. වෙනදාට...
2024-12-26 18:30:00
දෙසැම්බර් 27 සිට ජනවාරි 02 දක්වා සතිය ඔබේ ලග්නයට... මේෂ ඇවිදිලි වැඩිවේ   සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදුකරන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරයි.ගෘහ ජීවිතයපැවැති ගැටලුකාරි බවක් නිදහස්...
2024-12-19 18:30:00
මේෂපවුලේ සැපතට වෙහෙසේපවුලේ දියුණුව සම්බන්ධ වෙනදාට වඩා සොයා බලා කටයුතු කළ යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.ගෘහ ජීවිතයපොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන කාලයකි. පවුලේ සැපත, සතුට වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ....