වර්ෂ 2025 ක්වූ January 31 වැනිදා Friday
මල්මී සිරිවර්ධන
2025-01-30 18:30:00
අතීතයේ අප මහා බෝසතාණන් වහන්සේ පාරමිතා පුරන අවධියේ දී පෙර අකුසලයක් බලවත් වී තිරිසන් යෝනියක උප්පත්තිය ලැබූසේක.ඒ රන්වන් පැහැති මොනරෙකු හෙවත් ස්වර්ණමය මයුරෙක් ලෙස ය. මේ අවධියේ තමන්ගේ ආරක්ෂාවට තම වර්ගයාගෙන් හුදකලාව හිමාල වනයේ දණ්ඩකි හිරඤ්ඤ...
2025-01-23 18:30:00
ජන්ම පත්‍රයක් හරහා මනුෂ්‍ය ශරීරයේ යම් යම් ස්ථාන එනම්, හිසේ සිට පාදාන්තය දක්වාම විවිධ ස්ථානවල පවතින රෝගාබාධ පිළිබඳව ජෝතිෂයට අනුව ප්‍රකාශ කිරීමේ හැකියාව පවතී. එය වසර කිහිපයකට පෙරාතුව හෝ කෙටි කාලයකට පෙර ප්‍රකාශ කිරීමේ හැකියාව එනම්, යම් යම්...
2025-01-16 18:30:00
බෞද්ධ සමාජය තුළ පිරිතට හිමි වී ඇති ස්ථානය පිළිබඳ සැලකිරීමේ දී එහි තේමාව කුමක්දැයි විමසා බැලීම වඩාත් සුදුසුය. පිරිත සඳහා මූලික වූ තේමා දෙකක් ඇති බව පෙනෙයි. ඉන් පළමු වැන්න සච්ච සංකල්පයයි. දෙවැන්න මෙත්ත සංකල්පයයි. සත්‍යය ප්‍රකාශ කිරීමෙන් හා...
2025-01-02 18:30:00
මේෂ ලග්නයඔබගේ ලග්නාධිපතියා කුජ ග්‍රහයා වක්‍රව කටකයේ ගමන් කරමින් තිබියදී ඔබට 2025 වර්ෂය උදාවෙයි. බොහෝ දුර හිතා මතා දූරදර්ශීව කටයුතු කිරීමට වග වගබලා ගත යුතු ය. විනිවිද භාවයකින් යුතුව ඔබේ දෛනික කටයුතු සිදු කරන්න. නඩු හබ, නීති කරදර ආදියට...
2024-12-26 18:30:00
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව නිරන්තරයෙන්ම ස්වභාවික ප්‍රතිකාර හා ඖෂධවලින් සමන්විත වූ විද්‍යාවකි. එහි ආරම්භය කෙදිනක සනිටුහන් වූවා ද යන්න නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකිය.බුදුරජාණන් වහන්සේගේ වෛද්‍යවරයා වශයෙන් සිට උන්වහන්සේට ප්‍රතිකාර කරනු ලැබුවේ ජීවක...
2024-12-12 18:30:00
“සන්හිද ළඟ භාරයට කිරී ඉතිරීම කෙම්මුර දවස්වල පානින් සැරසීම වන අතු කඩා ගස් දෙබලක දැවටීම මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම”කොළඹ යුගයේ දෙවැනි කවි පරපුර නියෝජනය කරමින් කාව්‍යකරණයෙහි නියුතු විමලරත්න කුමාරගම මහතා ඔහුගේ වෘත්තීය ජීවිතයේ දී...