වෛද්‍ය චිත්‍රසිංහ තෙන්නාගම සභාපති සීමාසහිත ගම්පහ සිද්ධායුර්වේද රසායනෞෂධ සමාගම

2020-10-01 18:30:00
ශ්‍රී ලංකා ද්වීපයේ මෑත යුගයේ පහළ වූ යුග පුරුෂයෙකුගේ උදාර ගුණ මහිමයට කළගුණ සැලකීමක් වශයෙන් 2020 සැප්තැම්බර් මස 28 දිනට යෙදෙන එතුමාගේ 131 වන ජන්ම දිනය සැමරීමට මෙම ලිපිය ඉදිරිපත් කරමි. එතුමා 1889 සැප්තැම්බර් මස 28 වන දින ගම්පහ දිස්ත්‍රික්කයේ...