වෛද්‍ය නිරූපා සංජීවනී රත්නායක

2022-04-07 18:30:00
 ශ්‍රී ලංකාවට උරුම වූ වටිනා ආහාර සංස්කෘතික රටාවක් එකල පැවති බවට බොහෝ සාක්ෂි වේ. බොහෝ ආහාර වර්ග රාශියක් එදා සිට පැවති අතර, මෙම ආහාර සංස්කෘතිය අද දක්වාම පෝෂණයවීම සඳහා බුදුදහමෙත්, ආයුර්වේදයේත් ආභාසය බොහෝවිට ලැබී ඇති බවටත්, ඒ බවට අප ආහාර...