වර්ෂ 2024 ක්වූ March 29 වැනිදා Friday
සම්පත් එස් කල්පගේ “තසුනි” සෙත්කවි හා ජ්‍යොතිෂ සේවය.
2020-08-27 18:30:00
අපගේ ජන්ම පත්‍රයේ නැතිනම් හඳහනේ රාශි 12 කින් යුත් කොටු 2ක් දක්නට ඇත. එය ලග්නය හා නවාංශකය ලෙසින් අප හඳුන්වන්නේය. නමුත් අප සමාජයේ බොහෝ විට පලාපල කථනයේදී ඇතැම් ජ්‍යොතිෂවේදීන් නවාංශකය පිළිබද දක්වන අවධානය ඉතාම අඩුය. ජන්ම පත්‍ර හිමියාද ඒ සඳහා...