සෝමපාල විජේසූරිය

2024-12-26 18:30:00
එළැඹෙන 2025 වසරේ බොහෝ සුබ කටයුතු ඇරැඹීම සඳහා වැදගත් වන සුබ මුහුර්තයක් ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා උදේ 11.40 ට යෙදේ. මෙය ලාභවෘද්ධි පංචකයට අයත් ප්‍රබල නැකතකි. එදින උතුර බලා සුබ වැඩ ඇරැඹීම සුබයි.ළිං කැපීමට, ජලය පිළිබඳ සියලු කටයුතු ආරම්භ...
2024-06-13 18:30:00
කන්‍යා රාශිය උභය රාශියක් වන අතර පොළොව ධාතුවට අයත් වේ. මෙහි ජනිත වූවන්ගේ සියලු කටයුතුවලට බලපාන්නේ මෙහි ඇති පියවි ගුණයයි. කන්‍යා රාශියේ උපන් අය වයසට වඩා තරුණ පෙනුමක් ඇති අය වන අතර මධ්‍යම ප්‍රමාණයේ සියුමැලි අඟපසඟින් යුතු ශරීරයකට හිමිකම් කියයි...
2024-05-23 18:30:00
 චර ගුණයත් ස්ථිර ගුණයත් දෙකින් සම්මිශ්‍ර වූ උභය රාශියකි. වායු භූත බලය එහි ගැබ්ව පවතී. මෙහි ඇති පියවි ගුණය ඔබේ ජීවිතයේ සෑම කරුණක් සඳහාම බලපානු ඇත. කේන්දරයේ භාව දොළසින් ජීවිතයේ ගත කිරීමට ලැබෙන දුක සැප ජයග්‍රහණ ඇතුළු සියලුම කරුණු විග්‍රහ...
2024-05-16 18:30:00
ස්ථිර ගුණයෙන් යුක්ත වෘෂභ රාශිය පොළෝ ධාතුවට අයත් වේ. මෙහි ඇති පියවි ගුණය ඔබේ දුකට මෙන්ම සැපතට බලපානු ඇත.පේ‍්‍රමවන්ත හැඟීම්වලින් ගහන වූ සිතින් මවාගත් සතුටින් කාලය ගත කිරීමට කැමතිය. දේපළ වස්තුව රැස් කිරීමට තද බල ආශාවක් දක්වන අතර චිත්‍රකර්මය,...
2024-04-25 18:30:00
කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, කුම්භ ලග්න හිමියන්ට ධන ලාභතුලා ලග්න හිමියන්ට සරලා විපරීත යෝග බලයෙන් සුබ පලවෘෂභ, මිථුන ලග්න හිමියන් පිනට දහමට යොමු වේමේෂ, තුලා, ධනු, මීන ලග්න හිමියන්ට කීර්තියග්‍රහ ලොව ප්‍රඥාකාරක ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍...
2022-02-24 18:30:00
 2022 මාර්තු 02 බදාදා රාත්‍රී 10.04 ට බුද, ශනි යුද වදී. එයින් ශනිට ජය අයත් වේ. ග්‍රහයන් දෙදෙනකු එකම රාශියේ එකම අංශකයේ ගමන් කරන විට එක ග්‍රහයකුගේ කිරණවළල්ලට අනෙක් ග්‍රහයා ආවරණය වීම ග්‍රහයුද්ධ ලෙස හැඳින්වේ.  2022 මාර්තු 02...