වර්ෂ 2022 ක්වූ August 05 වැනිදා Friday
අනිකුත්
2022-07-28 18:30:00
පසුගිය සතියෙන් ....නාරිලතා පුෂ්ප තවුසන්ගේ ශීල භේදයට පැමිණ වීමෙහි සමත් වූ බව අලඹුස ජාතකයෙන් පෙන්වා දී ඇත. ඍෂිව උපන් බෝධි සත්වයෝ, මුව දෙනකුගෙන් උපන් තම පුත් “ ඉසිසිංග“ යන් සමඟ “ නාරිවාහන නම් වනයට ගොස් එහි පිපුණාවූ මල්කැන් දක්වා කියන්නාහු “...